කැන්ගරුවොන්ගෙ තැන සිංහයො විනාශ කර දමලා ලැබූ ඡය සමග සිංහයො ඉදිරියට (photos)

ඕස්ට්‍රේලියානු කණ්ඩායම 3-0ක් ලෙස ටෙස්ට් තරගාවලිය පරාජය කරන්න ශ්‍රී ලංකා කණ්ඩායමට අද හැකි වුණා.
අද තරගයේ වීරයා වගේම තරගාවලියේ වීරයා වුණේ කඩුලු 28ක් ලබා ගත් රංගන හේරත්.
ICC Test Rankings එකේ බොහෝ කාලයක් ලොව අංක එක දිනා ගෙන සිටි ඕස්ට්‍රේලියානුවන් අද ලැබූ පරාජයත් සමඟ 3න් වෙනි තැන දක්වා පසු බැස තිබෙනවා.
මේ අනුව ලොව අංක එකේ ටෙස්ට් කණ්ඩායම ලෙස ඉන්දියාව දැන් වැජඹෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම පොයින්ට් 10ක් හිමි කර ගනිමින් 6 වෙනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට සමත් වී තිබෙනවා.

No comments: