Header Ads

සුපිරි සංගක්කාර සුපිරි පන්දු රැකිල්ලකින් ලොවම කළඹයි දකුණට පැන වැඩ පෙන්නුවේ මෙලෙසයි (VIDEO)

සුපිරි සංගක්කාර සුපිරි පන්දු රැකිල්ලකින් ලොවම කළඹයි දකුණට පැන වැඩ පෙන්නුවේ මෙලෙසයි (VIDEO)
 
වයස අවුරුදු 38ක් වයසැති කුමාර සංගක්කාර ස්ලිප් ක්‍රීඩකයෙකු ලෙස මේ දස්කම දක්වන වීඩියෝව සරේ ප්‍රාන්තය විසින් දැනට පැය කිහිපයකට පෙර නිකුත් කර තිබුණා.
එම දස්කම දුටු ඇතැමුන් සංගක්කාර අර්ථ දැක්වූයේ ජීවත්වන පරමාදර්ශී චරිතයක් ලෙසයි.
කුමාර සංගක්කාර ස්ලිප් ක්‍රීඩකයෙකු දස්කම දක්වන වීඩියෝව පහතින් නැරඹිය හැකියි.

No comments:

Powered by Blogger.