මැක්ස්වෙල් පල්ලෙකැලේ දෙවනත් කරයි සිංහයන්ට අඩෙන්න ගහයි බලන්නකො ගහන ගැහිලි (video)

ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග පල්ලේකැලේ කී‍්‍රඩාංගණයේ දැන් පැවැත්වෙන පළමු පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගයේදී වේගවත් ශතකයක් වාර්තා කිරීමට ඕස්ටේ‍්‍රලියානු ආරම්භක පිතිකරු ග්ලේන් මැක්ස්වෙල් සමත් වුණා.
පළමුවෙන් පන්දුවට පහර දෙන ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 15 ක් අවසානයේ කඩුලු 02 ක් දැවී ලකුණු 194 ක් ලබා සිටියා.
නොදැවි පන්දුවට පහර දෙන ග්ලේන් මැක්ස්වෙල් පන්දු 49 කදී ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා. මැක්ස්වෙල් මේ වන විට ලකුණු 116 ක් ලබා සිටිනවා.
නායක ඩේවිඩ් වෝර්නර් ලකුණු 28 කට දැවී ගියා.

No comments: