රංගන හේරත් අවුරුදු 113 කට පසු ලෝක වාර්තාවක් පිහිටුවයි......! (video)

අවුරුදු 139 ක ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ දඟ පන්දු යවන්නෙක් විසින් ඕස්ට්‍රේලීයාව තරඟ 3 කින් පරාජය කරන ලද ඕනෑම තරඟ මාලාවකදීා දවා ගත් වැඩිම කඩුළු ප්‍රමාණයේ අවුරුදු 113 ක ඉපැරණි වාර්තාව අද දිනයේදී රංගන හේරත් විසින් බිඳ හෙළන ලදී. මෙම ඉපැරණි වාර්තාව එංගලන්ත දඟ පන්දු යවන්නෙකු වු විල්ෆර්ඩ් රෝඩ්ස් විසින් 1903 දෙසැම්බර් ආරම්භ වු තරඟ 3 කින් යුත් අළු බඳුන තරඟාවලියේ ජය එංගලන්ත පිලට ලබා දීම සඳහා කඩුළු 26 ක් ලබා ගනිමින් පිහිටුවන ලදී. මොහුගේ එක් කඩුල්ලක් සඳහා ලකුණු සාමාන්‍ය 11.69 ක් විය. අද දිනයේදී රංගන හේරත් මෙම ටෙස්ට් තරඟාවලිය පුරා කඩුළු 28 ක් ( එක් කඩුල්ලක සාමාන්‍ය 12.75 ) බිඳ හෙළමින් මෙම නව වාර්තාව
video

No comments: