Header Ads

ජස්ටින්ට බිබර් පිස්සු හැදිලා සහරා සමග ගත් නිරුවත් ඡායාරූප ලොක බුකිය කලබයි (videos)

ජස්ටින්ට බිබර් පිස්සු හැදිලා  සහරා සමග ගත් නිරුවත් ඡායාරූප ලොක බුකිය කලබයි (videos)




 VIDEOS







මෙහිදී ජස්ටින් බීබර් සහ සහරා රේ නිරුවතින් සිටින ඡායාරූප කිහිපයක් මේ වනවිට අන්තර්ජාලයෙහි ප්‍රචාරයවෙමින් පවතී.
ඊට අමතරව තවත් තරුණියක් උඩුකය නිරුවතින් සිටින අතර ඇයගේ නම පිළිබඳව කිසිඳු සටහනක් විදෙස් මාධ්‍ය සඳහන් නොකරයි. හාවායි සංස්කෘතිය අනුව මෙම තරුණියන් දෙදෙනා විසින් උඩුකය නිරුවතින් සහ හිසට මල් ඔටුන්නක්ද පැළැඳ සිටියි. මෙම ඡායාරූප කිසිඳු පුද්ගලයෙකු විසින් හොරෙන් ඡායාරූප ගත කර නොමැති අතර, ඔවුන් විසින් හිතමතාම ඡායාරූපගත කර ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ජස්ටින් බීබර්, ඔර්ලොන්ඩෝ බොලම් සමග ඇති පෞද්ගලික තරහා හේතුවෙන් ඔවුන්ට වඩා කැපී පෙනීමට මෙවැනි දෙයක් කර ඇති බවද සඳහන් වෙයි.

No comments:

Powered by Blogger.