Header Ads

වේදනාව ඉවසපු චන්දිමාල් අද පරීක්ෂණයක සදහා රොහලට වේදනාව ඉවසපු එ් මොහත බලන්නකො (video)

 වේදනාව ඉවසපු චන්දිමාල්  අද  පරීක්ෂණයක සදහා රොහලට එ් මොහත බලන්නකො (video)

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (21 වැනිදා) රාත්‍රියේ පැවැති තරගයේදී පන්දුවක් පපුවේ වැදීමෙන් අපහසුතාවට පත් දිනේෂ් චන්දිමාල්ගේ තත්ත්වය අනතුරුදායක නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ස්ථිර කරයි.
කෙසේ වෙතත් පූර්ව ආරක්‍ෂාව සඳහා අද පෙරවරුවේදී එම්. ආර්. අයි. ස්කෑන් පරීක්‍ෂණයකට මුහුණ දීමට චන්දිමාල් සූදානමින් සිටින බවද දැනගන්නට තිබේ.
ලකුණු 56 ක් ලබා සිටියදී මෝසස් හෙන්රික්ස් පන්දුවක් ඉළ ඇට පෙදෙසේ වැදීමෙන් ශ්‍රී ලංකා උපනායකයා බලවත් අපහසුතාවට පත්විය.
එහෙත් වහාම වේදනා නාශක ලබාගත් චන්දිමාල් ශ්‍රී ලංකා ඉනිම අවසන් වන තුරුම පිටියේ රැඳෙමින් නොදැවී ලකුණු 80 ක් ලබාගත්තේය

No comments:

Powered by Blogger.