කුමාර් සංගක්කාර තමන්ගේ ට්විටර් ගිණුමෙන් රංගන සම්බන්ධයෙන් අමුතු කතාවක් කියලා (video)
රංගන හේරත් නයිට් පදවියකින් පිදුම් ලැබිය යුතු ක්‍රීඩකයෙක් කියලා සංගා කියයි
කුමාර් සංගක්කාර තමන්ගේ ට්විටර් ගිණුමෙන් රංගන සම්බන්ධයෙන් අමුතු කතාවක් කියලා තියෙනවා.
ඒ ට්විටර් පණිවුඩයෙන් සංගා කියලා තියෙන්නේ රංගන හේරත් එංගලන්ත ජාතිකයෙක් වුනා නම් ඔහුව නයිට් පදවියකින් පිදුම් ලබයි කියලා.
ඒ වගේම රංගන ඔහුගේ උපරිමයෙන් කරපු දේ ගැන වගේම ඔහු ශ්‍රී ලාංකිකයෙක්වීම ගැන සතුටු වෙනවා කියලත් ට්විටර් පණිවුඩයෙන් කියලා තියෙනවා.
ඔස්ට්‍රේලියාව එක්ක තිබ්බ ටෙස්ට් තරග තුනේදි රංගන පිත්තෙන් ලකුණු 119ක් වගේම පන්දුවෙන් කඩුළු 28ක් දවාගැනීමට සමත් වුණා.
සංගාගේ ට්විටර් පණිවුඩය පහතින් බලන්න….

No comments: