Header Ads

ලොව ඉහළම වැටුපක් ගන්නා ක්‍රිකට් පුහුණුකරු ලාංකිකයෙක්????? කවුද කියලා බලන්නකො (video)ඔච්චර ගනන්ද ??

ලොව ඉහළම වැටුපක් ගන්නා ක්‍රිකට් පුහුණුකරු ලාංකිකයෙක්????? කවුද කියලා බලන්නකො (video)ඔච්චර ගනන්ද ??



ලොව ඉහළම වැටුපක් ලබා ගන්නා ක්‍රිකට් පුහුණුකරු බවට පත්ව සිටින්නේ ශ්‍රී ලාංකිකයෙක් බවට නිල නොලත් ආරංචි මාර්ග පවසනවා.
ඒ චන්දික හතුරුසිංහයි.
හතුරුසිංහ මේවන විට මූලිකව අමෙරිකානු ඩොලර් 20000ක් සහ තවත් අමතර දීමනා ලබන බවයි පැවසෙන්නේ.
හතුරුසිංහ බංග්ලාදේශය ඔසවා තබන්නට කරන ලද මෙහෙවර නිසා එම වැටුප ඔහුට ලබා දෙන බව වාර්තා
 වනවා.

2019  වනකන් බංග්ලාදේශය සමග

No comments:

Powered by Blogger.