Header Ads

19න් පහළ ක්‍රිකට් තරගාවලියෙ සුපිරි දක්ෂතා දැක් වු අවිශ්ක ප්‍රනාන්දු කැන්ගරු සටන සඳහා සිංහ පිළට (video)

19න් පහළ ක්‍රිකට් තරගාවලියෙ සුපිරි දක්ෂතා දැක් වු අවිශ්ක ප්‍රනාන්දු කැන්ගරු සටන සඳහා සිංහ පිළට (video)

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර එක්දින ක්‍රිකට් තරගාවලිය එළඹෙන ඉරිදා ආරම්භ වෙනවා. තරගාවලියේ පළමු තරග දෙක සඳහා සහභාගි වන ශ්‍රි ලංකා සංචිතය ඊයේ සවස නම් කළා.
ඇන්ජලෝ මැතීව්ස් නායකත්වය දරන මෙම සංචිතයට නවක ක්‍රීඩකයින් තිදෙනෙකු අයත් වෙනවා.
පසුගිය දා නිමා වූ ශ්‍රී ලංකා එංගලන්ත වයස 19න් පහළ ක්‍රිකට් තරගාවලියෙ සුපිරි දක්ෂතා දැක් වු අවිශ්ක ප්‍රනාන්දු මෙම සංචිතයට නම් කර තිබෙනවා. පහත තියෙන්නේ අවිශ්ක ප්‍රනාන්දු ක්‍රීඩා කළ තරගයක්. ඔහු එහදී ලකුණු 96ක් ලබා ගන්නවා.

No comments:

Powered by Blogger.