Header Ads

අපෙ අලුත් මැනික ධනා සිංහයන්ට මහා ධනයක් වෙයි (HIGHLIGHTS) අද ඔක්කොම මෙතනින්

අපෙ අලුත් මැනික ධනා සිංහයන්ට  මහා ධනයක් වෙයි (HIGHLIGHTS) අද ඔක්කොම මෙතනින්

නොදැවී කඩුල්ලේ රැඳී සිටින ධනංජය ද සිල්වා ලකුණු 116 ක් හා දිනේෂ් චන්දිමාල් ලකුණු 64 ක් බැගින් රැස් කරගෙන සිටිති.

ඔහුන් දෙදෙනා හයවැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 189 ක සබඳතාවක් පවත්වා ගැනීමට සමත්ව සිටිති.

මෙය ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාව ටෙස්ට් තරගයකදී හයවැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තාවේ.

මීට පෙර 2011 වර්ෂයේදී ගාල්ලේදී පැවති තරගයකදී මහේල ජයවර්ධන හා ඇන්ජලෝ මැතිව්ස් හයවැනි කඩුල්ල වෙනුවෙන් දැක්වූ ලකුණු 142 ක සබඳතාව ඉහළම ලකුණු ප්‍රමාණය ලෙසින් දැක්විණි.‍ෙ

ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දිමට තීරණය කළද ශ්‍රී ලංකා පළමු කඩුළු 5 ලකුණු 26 කදී බිඳ හෙළීමට ඔසටේලියානු පන්දු යවන්නෝ සමත් වූහ.

අනතුරුව ශ්‍රී ලංකා ඉනිම ලකුණු 214ක් දක්වා රැගෙන යාමට ධනංජය හා චන්දිමාල් සමත්වූහ.

 HIGHLIGHTS

 

No comments:

Powered by Blogger.