කැන්ගරුවෝ පරාජයේ වියරුවෙන් කළ දිමුත්ගේ දවාගැනීම ලොව පුරා ආන්දෝලනයට (VIDEO)කලාතුරකින් මෙවැනි දවා ගැනීමක් සිදුවෙයි

ක්‍රිකට් ක්‍රීඩාවෙකු ක්‍රීඩකයෙකු දවා ගැනිම සඳහා ස්ටම්ප් කිරීම යොදා ගන්නා අතර මේ වන විට එස්.එස්.සී. පිටියේ පැවැත්වෙන ඔස්ට්‍රේලියා හා ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරගයේදී දිමුත් කරුණාරත්න ස්ටම්ප් කිරීමකින් දවා ගැනීමට කටයුතු කිරීමට ඔස්ට්‍රේලියානු කඩලු රකින ක්‍රීඩක පීටර් නෙවිල් කටයුතු කරනු ලැබීය.
කෙසේ වෙතත් ඔහු මෙම දවා ගැනීම සිදුකරන්නේ නේතන් ලයන් යොමුකළ පන්දුවට කරුණාරත්න පහරක් එල්ල නොකර නිදහසේ යැවීමට කටයුතු කරන අතර පන්දුව රැකගත් නෙවිල්, කරුණාරත්නගේ පාදය එසවෙන තෙක් බලා සිට කඩල්ල බිද දැමීමට කටයුතු කරයි.
තරමක් කලාතුරකින් මෙවැනි දවා ගැනීමක් සිදුවෙයි. කෙසේ වෙතත් මෙම දවාගැනීම පිළිබඳව ක්‍රිකට් පිටියේ අදහස් හුවමාරු වෙමින පවතින අතර ක්‍රික්ඉන්ෆෝ වාර්තා කරුවෙකු වෙන බී. කවර්ඩේල් පවසන්නේ එය මන්කාඩ් දවා ගැනීමකට සමාන වුවත් එම දවා ගැනීමට තමන් කැමැත්තක් දක්වන බවයි.
හිටපු ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ජොන්සන් පවසන්නේ එය පීටර් නෙවිල් විසින් කළ කදිම වැඩක් බවයි.
video

No comments: