Header Ads

නටාෂා බුකිය කලබයි බලන්නකො මෙ සෙලිෆිය රන හංස යුවල පෙන්නන විදිය පියුමි කැලේ නේද​ (PHOTOS)

නටාෂා බුකිය කලබයි බලන්නකො මෙ සෙලිෆිය රන හංස යුවල  පෙන්නන  විදිය පියුමි කැලේ නේද???? (photos)

කුඩා කාලයේ සිටම රසික අවධානයට ලක් වුණු නටාෂා පෙරේරා සැමදා කතාබහට ලක් වුණේ විශේෂයෙන්ම ඇගේ රූ සපුව නිසා.
එමෙන්ම ඇගේ විවාහය, ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ආන්දෝලනයකට තුඩු දුන් විවාහයක් කිවහොත් එය වැරදි වෙන්නේ නැහැ.
කෙසේ වෙතත් විවාහයෙන් පස්සෙ නටාෂාගෙන් පෙණුනේ තරමක් නිහඬ පිළිවෙතක්.
මේ අතර තම නිල Facebook ගිණුම ඔස්සේ තමන්ගේ අලුත්ම පෙනුම කොහොමද කියලා රසික රසිකාවියන්ට පෙන්වන්න නටාෂා අමතක කරලා නැහැ.
සෙල්ෆි ඡායාරූප කිහිපයක් හරහා නටාෂාගේ අලුත්ම පෙනුම පෙන්වා ඇත්තේ මෙන්න මෙහෙමයි.
ඡායාරූප පහතින් > > >

No comments:

Powered by Blogger.