ඩිල්ෂාන්ට ඔස්ට්‍රේලියා එක්දින තරගාවලිය අහීමී වන ලකුනු ඉක්මන් සුව පතමු වැඩි විස්තර මෙතනින් (news)
එළඹෙන 21 වනදා ආරම්භ වීමට නීයමීත ඔස්ට්‍රේලියාවට සමග එක්දින තරගාවලියට තිලකරත්න ඩිල්ෂාන්ගේ සහභාගිත්වය අවිනිශ්චිත බව වාර්තා වේ.
ඩිල්ෂාන්ගේ දණහිසේ අාබාධ තත්වයක් පවතින බවත් එම අාබාධය බරපතල තත්වයේ පැවතීම මීට හේතු වී ඇති බව පැවසේ.
එසේම ටෙස්ට් තරගාවලිය පැවැත්වෙමීන් තිබියදී එළඹෙන 21 වනදා ආරම්භ වීමට
නීයමීත එක්දින තරගාවලිය සඳහා 12 දෙනෙකුගෙන් යුතු ක්‍රීඩක සංචිතයක්
පුහුණුවීම් වල නිරතව සිටින බවත් ඩිල්ෂාන්ද එම පුහුණුවිම් වල නිරත වන බැව්ද
සඳහන් වේ.
කෙසේ වෙතත් කණ්ඩායමේ භෞත චිකිත්සකවරයා ඩිල්ෂාන් පිළිබඳ දැඩි අවධානයකින්
කටයුතු කළද ඩිල්ෂාන්ට 21 වන දින වන විට සුව අතට පත් වීමට හැකියාවත් නොමැති
බව ශ්‍රී ලංකා ක්‍රීකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි..
තිලකරත්න ඩිල්ෂාන් මේ වන විට 39 හැවිරිදි වියේ පසුවන අතර ඔහු ශ්‍රී
ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 327 ක් ක්‍රීඩා කර ලකුණු 10,216 ක්
රැස්කර ඇති අතර කඩුලු 106 ක් දවා ගැනීමටද සමත්ව සිටියි.
ඩිල්ෂාන්ට ඔස්ට්‍රේලියා එක්දින තරගාවලිය අහීමී වන ලකුනු ඉක්මන් සුව පතමු ඔහුගෙ තත්වෙ වැඩි විස්තර මෙතනින් (news)
Reviewed by
Unknown
on
8:37 PM
Rating:
5
No comments: