වසර 19 ක් පැරණි එක්දින පන්දු යැවීමේ වාර්තාවක් ස්ටාර්ක් ශ්‍රී ලංකාවට එරෙහිව බිඳ දමයි (video)
එක්දින තරගයේදී වසර 19 ක් පැරණි එක්දින පන්දු යැවීමේ වාර්තාවක් බීඳ දැමීමට සමත් විය.
එ පාකිස්ථාන හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක සක්ලෙයින් මුෂ්ටාක් තබා තිබු වේගවමත්ම එක්දින කඩුලු 100 ක් දවා ගැනීමේ වාර්තාව බීඳ දැමීමයි.
සක්ලෙයින් මුෂ්ටාක් මෙම වාර්තාව සඳහා එක්දින තරග 53 ක් වැය කර තිබු අතර
ස්ටාර්ක් එක්දින තරග 52 කදී කඩුලු 100 ක් ලබා ගනීමීන් මෙම වාර්තාව බීඳ දමා
තමකන් සතු කර ගැනීම සමත් විය.
එ ධනංජය ද සිල්වාගේ කඩුල්ල ලබා ගැනීමත් සමගයි.
මෙම තරගයේදි ශ්‍රී ලංකාවට එරෙහිව ස්ටාර්ක් ලකුණු 32 කට කඩුලු 03 ක් දවා ගැනීමට සමත් විය.
වසර 19 ක් පැරණි එක්දින පන්දු යැවීමේ වාර්තාවක් ස්ටාර්ක් ශ්‍රී ලංකාවට එරෙහිව බිඳ දමයි (video)
Reviewed by
Unknown
on
2:37 AM
Rating:
5
No comments: