Header Ads

මෙයා පිරිමියෙක්ද ගැහැනියක්ද???ලංකාවේ සිටින සුරූපී කාන්තාවක්. හැබැයි ඇය පිරිමියෙක්. අමුතුයි නේ..බැලුවෙ නැත්නම් අැස්වලින් වඩක් නෑ(VIDEOS)

මෙයා පිරිමියෙක්ද ගැහැනියක්ද???ලංකාවේ සිටින සුරූපී කාන්තාවක්. හැබැයි ඇය පිරිමියෙක්. අමුතුයි නේ..(photos)

චමි අසංකා කියන්නේ ලංකාවේ සිටින සුරූපී කාන්තාවක්. හැබැයි ඇය පිරිමියෙක්. අමුතුයි නේ..
හරි මෙහෙමයි..
චමි පිරිමියෙක් වෙලා ඉපදුන කෙනෙක්. පස්සේ ඔහු ඇය වුණේ සිය ආශාව නිසා. පොඩි කාලේ ඇයගේ සිහින වෙලා තියෙන්නේ කාන්තාවක් වෙන්න. මේ නිසා චමි ශරීරයේ සියලු කොටස් සැත්කමක් මඟින් වෙනස් කරගෙන කාන්තාවක් වෙලා තියෙනවා.
මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයේ මේ වෙනකොට ඇය විශාල තැනක් හිමිකරගෙන තියෙනවා.
මිනිස්සුන්ගේ ආශාවන් විවිධාකාරයි. ඒ විවිධාකාර ආශාවන ඕනෑම ඇහැකින් බැලීමේ අයිතියත් බලන කෙනා සතුයි.

No comments:

Powered by Blogger.