බෝල්ට් රන් පදක්කම පෙනන මානයේදී පිටුපස බලා බෝල්ට් දැමූ ‘සමච්චල්‘ සිනහව ඉතිහාස ගතවෙයි (video)
තරඟයේ පළමු මීටර් 80 තුළදී ඉදිරියෙන් සිටියේ, එම ඉසව්වෙන් රිදී පදක්කම්
ලාභි ඇමරිකාවේ ජස්ටින් ජස්ටින් ගැට්ලිනුයි.නමුත් අවසානයේදී නොසිතූ ලෙස
ඉදිරියට ආ බෝල්ට් තරඟය ජයග්‍රහණය කළේ දුටුවන් විමතියට පත් කරමිනි.
කෙසේ වෙතත් මෙම තරඟයේදී ගත් ඡායාරූපයක් මේ වන විට ලොව පුරා මාධ්‍ය වල කතා බහට ලක්වනවා.
මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ අනෙක් ක්‍රීඩකයන් පසුකළ බෝලට් සිනාසෙමින් පිටුපස බලන ආකාරයයි.
බොහෝ විදෙස් මාධ්‍ය මේ පිලිබඳ දක්වා තිබුණේ මෙම ඡායාරූපය ක්‍රීඩා ඉතිහාසයේ ගත් හොඳම ඡායාරූපයක් බවයි.
බෝල්ට් මෙම ඉසව්වේදී ලබාගෙන සිටි ආධිපත්‍ය මනාව මෙම ඡායාරූපයෙන් පැහැදිලි වන බව ඔවුන් පවසා තිබුණා.
video
බෝල්ට් රන් පදක්කම පෙනන මානයේදී පිටුපස බලා බෝල්ට් දැමූ ‘සමච්චල්‘ සිනහව ඉතිහාස ගතවෙයි (video)
Reviewed by
Unknown
on
9:14 PM
Rating:
5
No comments: