අද අපෙ සුපිරි සංගා එංගලන්තය හදවත් නතර කරපු ලොවෙත් නැති හයේ පහරේ’ වීඩියෝව (video)

කුමාර සංගක්කාර Northamptonshire කණ්ඩායමට එරෙහිව ඊයේ ලබාගත් ශතකය හා සම්බන්ධ වීඩියෝවක් Surreyප්‍රාන්ත කණ්ඩායම අන්තර්ජාලයට එක්කර තිබෙනවා.
ඉන් දැක්වෙන්නේ අවසන් පන්දුවාරයේ ජයග්‍රහණය සඳහා ලකුණු 10ක් අවශ්‍යව තිබියදී සංගක්කාර එල්ල කළ කිසිවෙකුත් නොසිතූ හයේ පහරයි.
ජයග්‍රහණයේ රහස එය බවයි Surreyප්‍රාන්ත කණ්ඩායම සඳහන් කර ඇත්තේ.
කුමාර සංගක්කාර එල්ල කළ එම හයේ පහර ඇතුළත් කළ වීඩියෝව පහතින් දැක්වෙනවා.
මෙතනින් පිවිසෙන්න>>>
http://bit.ly/2b3zhMH

No comments: