මහේන්ද්‍ර සිං දෝනි නම් සුපිරි ඉන්දීය ක්‍රීඩකයාගේ ජීවිතයේ නොකියූ කතාව සුපිරි චිත්‍රපටය අැවිත් අපෙ සංගා මයියට හැදුවොත් නරකද ?? (video)
මහේන්ද්‍ර සිං දෝනි නම් සුපිරි ඉන්දීය ක්‍රීඩකයාගේ ජීවිතයේ නොකියූ කතාව සුපිරි චිත්‍රපටය අැවිත් අපෙ සංගා මයියට අපි හැදුවොත් නරකද ?? (video)
ඒ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වන දෝනිගේ ජීවිතය හා සම්බන්ධ කරගනිමින් නිර්මාණය කරපු සුපිරි චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරක වීඩියෝවයි.
හැමකෙනෙක්ම දෑස් දල්වා බලා හිටිය මේ චිත්‍රපටය ලබන සැප්තැම්බර් මාසයේ 30 වැනිදා ලොව පුරා රිදී තිරයට එන්න නියමිතයි.
ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්නට මත්තෙන් දෝනි කියන්නේ පාපන්දු ක්‍රීඩාවේ දැල්පන්දු රකින්නෙකු වශයෙන් ක්‍රීඩා කළ අයෙක්.
ඒ වගේම දෝනි දුම්රිය සේවයේ නිරත වුනු නිලධාරියෙක් කියලයි මේ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරකය මගින් නොකියූ කතාවන් ලෙස හෙළිකරන්නේ.
මේ චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරක වීඩියෝව පහතින් බලන්න….

No comments: