Header Ads

හෙට අලුත් සිල්වා කෙනෙක් සිංහයොන්ට එකතු වෙයි පළමු පෙළ සාමාන්‍ය 50.58 යි

හෙට අලුත් සිල්වා කෙනෙක් සිංහයොන්ට එකතු වෙයි පළමු පෙළ සාමාන්‍ය 50.58 යි 
 

හෙට ලංකා කණ්ඩායමට පළමු පෙළ සාමාන්‍ය 50.58 ක්‌ ඇති පිතිකරුවෙක්?


 හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් තරගය හෙට (13) එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

ඇන්ජලෝ මැතිව්ස් ප්‍රමුඛ ශ්‍රී ලංකා පිල මේ වන විට 2-0 ලෙස තරගාවලිය දිනා ඇති නිසා ශ්‍රීලංකා කණ්ඩායමට කිසිදු පීඩනයක් නොමැත

මේ නිසා හෙට තරගයට රොෂේන් සිල්වාද ශ්‍රී ලංකා කණ්ඩායමට එක්‌ කර ගැනීම පිළිබඳවද අවධානය යොමුව තිබේ. ඔහු පළමු පෙළ තරග 87 කදී ශතක 17 ක්‌ සමග ලකුණු 5514 ක්‌ ලබා ඇති අතර එහි සාමාන්‍ය 50.58 ක්‌ ලෙස සටහන් වේ.

සේ වුවහොත් ධනංජය සිල්වාගේ ස්ථානය හෙට තරගයේදී අහිමි වීමේ වැඩි ඉඩක් පවතී.

එසේ වුවහොත් දැනට දක්ෂතා අතර සිටින කුසල් මෙන්ඩිස් මෙන් ඔහුද ශ්‍රීලංකා කණ්ඩායමට විශාල ශක්තියක් වනු නොඅනුමානය.

 

 

No comments:

Powered by Blogger.