රංගන හේරත් මුත්තයියාගේ වාර්තාවක් බිද දමයි රංගෙ ගෙ සුපිරි wickets 28 කැන්ගරුවො පව් බලන්නකො (video)
රංගන හේරත් මුත්තයියාගේ වාර්තාවක් බිද දමයි රංගෙ ගෙ සුපිරි බොල් බලන්නකො (video) රංගෙ ගෙ සුපිරි wickets 28 කැන්ගරුවො පව්
ලාංකිකයෙකු මීට පෙර ඕස්ට්රේලියාවට එරෙහිව වාර්තාකළ හොදම පන්දු යැවීමේ වාර්තාව හිමිව තිබුණේ මුරලිය. ඒ ලකුණු 212ට කඩුළු 11ක් ලෙසය. එහෙත් අද දින රංගන එම වාර්තාව තමා සතු කරගත්තේ ලකුණු 95කට කඩුළු 13ක් දවාගනිමිනි.

No comments: