මිචෙල් ස්ටාර්ක් දිමුත් කරුණාරත්නට අද කරපු ඇඟිලි පහේ අාතල් එක බලන්නකො (video}
සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර තෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය මේ වන විට පැවැත්වෙනවා.
මෙහිදී සුවිශේෂි සිදුවීමක්ද වාර්තා වුණා.
මිචෙල් ස්ටාර්ක්ගේ පන්දුවකට දිමුත් කරුණාරත්න දැවීගියේ කෙලින්ම පන්දුව
කඩුල්ලේ දැවටීමෙන්. එය මෙම තරඟාවලියේ දිමුත් ස්ටාර්ක් හමුවේ දැවීගිය පස්වන
අවස්ථාව වනවා. ඒ අනුව මෙතෙක් පැවති ඉනිම 5දීම දිමුත් දැවී ගොස් ඇත්තේ
මිචෙල් ස්ටාර්ක් හමුවේයි.
කඩුල්ල දවා ගැනීම අනතුරුව මිචෙල් ස්ටාර්ක් එය අමුතුම ආකාරයටත් සමරනු ලැබූ ආකාරය තමා මේ
අද කරපු ඇඟිලි පහේ අාතල් එක බලන්නකො
මිචෙල් ස්ටාර්ක් දිමුත් කරුණාරත්නට අද කරපු ඇඟිලි පහේ අාතල් එක බලන්නකො (video}
Reviewed by
Unknown
on
6:59 AM
Rating:
5
No comments: