මාතර අවුරුදු 13ක සිසුවිය කාමාතුරයින් 20 දෙනෙකුට මැදිවේ

ගැහැණු ළමයි මල් වගේ කියලා කතාවක් තියනවනේ. ඇත්තටම අද සමාජයේ මේ මල් වගේ ගැහැණු දරුවන්ට ආරක්ෂාවක් තියනවද?. මිනිස්සුන්ගෙ හිත් දූෂණය වෙලා තියන තරමටම අද රටේ මිනිස්සුන්ට මුහුණ දෙන්න වෙලා තියන ලිංගික අපචාරවල ප්‍රමාණය වැඩි වෙලා තියනවා. මේ කියන්න යන කතාවේ ඉන්නේ අවුරුදු 13ක් වයසැති දැරියක්. ඇය ජීවත් වුණේ මාතර පිටබැද්දර කියන ප්‍රදේශයේ. පසුගිය දවසක එක් පුද්ගලයෙක් ඇයව ඇයගේ නීත්‍යානුකූල භාරකාරත්වයෙන් පැහැරගෙන යනවා. ඊට පස්සේ ඒ පුද්ගලයා කරන්නේ ඇයව තවත් පුද්ගලයින් 20 දෙනෙකු අතට පත්කරමින් අපයෝජනයට ලක් කරන එක. මේ කණ්ඩායමට මේ ක්‍රියාව ගොඩක් කල් කරන්න ලැබුණේ නැහැ. ඊයේ (4) උදේ මේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු කොල්ලුපිටියේ බෝඩිමක් අසලදී අත්අඩංගුවට ගත්තා. ඒ ළමා හා කාන්තා කාර්‍යාංශයේ නිලධාරී කණ්ඩායමක් විසින්. සිද්ධියට අදාළව මේවන විට සැකකරුවන් 16 දෙනෙකු අත්අඩංගුවට අරගෙන තියනවා. මෙම සැකකරුවන් අකුරැස්ස, පිටබැද්දර, දෑරගල, මාතර, නිට්ටඹුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පැවසෙන්නේ.

No comments: